BannerFans.com

පුත්තලම් ඡන්ද පත්‍රිකා අද උසාවියට



පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේ  ඡන්ද මධ්‍යස්තානයෙන් සොයා ගත් ඡන්ද පත්‍රිකා දැඩි ආරක්ෂාව මධ්‍යයයේ  පුත්තලම පොලීසියට ගෙනවුත් තිබේ.
මෙම ඡන්ද පත්‍රිකා අද පුත්තලම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡන්ද පත්‍රිකා මලු දෙකක් පෙ රදින එම විදුහලෙන් සොයා ගැනීමෙන් පසුව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළේය.පොලීසියේ විශේෂ කණ්ඩායමක්ද තවත් පරීක්ෂණ ඇරැඹිය.
පුත්තලම නගරයේ හා පොලීසිය අසල පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කැර ඇත.


 

0 comments:

Post a Comment